ARIYA ASANKATHAYA

ARIYA ASANKATHAYA
සියලු ලෝසතට නිවී සැනසෙන්නට
Go to content
අපේ අරමුණ

ඉමක් නොපෙනෙන දුක්ඛිත සසර ගමනේ නිමාව සනිටුහන් කිරීම පිණිස සම්මා සම්බුදුරජානන්වහන්සේ දේශනා කරන්නට යෙදුණු උතුම් සම්බුද්ධ දේශනාවන්, අති උත්තම පූජ්‍ය රතුපස්කැටියේ විමුක්තිරතන ස්වාමීන්වහන්සේ විසින් දේශනා කර, ලෝකවාසී පින්වත් සැමට ලබාදීම මෙම වෙබ් අඩවියේ මූලික පරමාර්ථයයි.

සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපමණ කරුණාවෙන් ලෝක සත්වයන්ට දේශනා කර වදාල පරම සත්‍ය සැඟවී යන්නට නොදී, ඒ උතුම් සත්ධර්මය හරහා අවිද්‍යා ඝණ අන්ධකාරයේ සැඟවුණ ලෝක යථාර්තය පෙන්වා බියකරු සසරින් මිදී නිවී සැනසී සැම සිත් සතන් දහමින් පෝෂණය වී ආර්ය කළණ වැට නැවතත් ශක්තිමත් වීමට මෙම ධර්ම දානය හේතු උපනිශ්‍රය වේවා!
පියවර
සෑම මසකම දෙවන සහ හතර වන සති වල බදාදා දිනයන්හි නිවන් මග මුල සිට පියවරින් පියවර මුල සිට ‌විග්‍රහ කරන පියවර සත්ධර්ම ‌ද‌ේශනා මාලාව
විභජ්ජවාදීව
සෑම සිකුරාදා දිනකම රූප කාණ්ඩය සරලව විස්තර කරමින් දිගහැරෙන විභජ්ජවාදීව සත්ධර්ම දේශනා මාලාව
ඉරිදා සජීවීව
සෑම ඉරිදා දිනකම සවස 6.30 ට සජීවීව අරිය අසංඛතය YouTube චැනලය ඔස්සේ ඉරිදා සජීවී දේශනාව
පිටක දේශනා
සූත්‍ර දේශනා
පළමු සහ තෙවන සති වල බදාදා දිනයන්හි ත්‍රිපිටක සූත්‍ර සරලව විස්තර කරමින් නිවන් මග පහදන සූත්‍ර දේශනා මාලාව
‌පෝය දේශනා
සෑම ‌ප‌ොහෝ දිනකම ප‌ෙ.ව. 8.30ට නිවන් මග සරලව විස්තර කරන පෝය දින දේශනය.

ධර්ම සාකච්ඡා
සෑම පෝය දිනකම සවස 3.30 ට සජීවීව අරිය අසංඛතය YouTube චැනලය ඔස්සේ ධර්ම සාකච්ඡාව
HOMEPAGE
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit.
Donec commodo sapien et dapibus consequat.
Phasellus a sagittis massa.
අප ගැන
නිවන් මග වඩන ආර්යයන් උදෙසා වසින දහම් වැස්සක විද්‍යුත් ටීකාව
මේ වෙබ් අඩවිය, සංසාර දුක්ඛය නිමා කිරීමට වෙර දරන ඔබ වෙනුවෙන් - අතිපූජ්‍ය විමුක්තිරතන හිමිපාණන්ගේ සත්ධර්ම දේශනා ඔබ වෙතට ගෙන ඒමට අරිය අසංකතය කණ්ඩායම දරන ප්‍රයත්නයේ එක් කොටසකි. මේ සියලු ප්‍රයත්නයන් ඔබේ ආර්ය මාර්ගය වඩා ගැනීමට සහයක්ම වේවා.
සියලු ලෝසතට නිවී සැනසෙන්නට
Back to content